Wednesday, June 25, 2014

සදාචාරේ...





ලංකාවේ තියෙන්නෙ අමුතුම මාධ්‍ය සදාචාරයක් නේ.. මේ රටේ ගොඩක් ප්‍ර්ශ්න වැඩි වෙන්න ලොකුම හේතුව මේක.
මුස්ලිම් මිනිහෙකුයි සිංහල මිනිහෙකුයි ගහගත්ත ගමන් ඒක පත්තරේ යන්නේ අමුතු විදියකට. උදාහරනෙකට කිව්වොත් මෙහෙම
" අකුරන නගරයේදි දෙපිරිසක් අතර ගැටුමක් " දෙපිරිස කවුද කියලා උන් දන් නෑ.
එතකොට සිංහල උන් දෙන්නෙක් කෙල ගත්තොත් පත්තරේ යන්නෙ මෙහෙම.
මහනුවර නගරයේ පදිංචි දෙදෙනෙක් ආර්.පී වලිරත්න (55) . බී . එස් සාමරත්න (45) අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම තුවාල ලබා රෝහලට

ඒ ඇයි...

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද.

ඕකෙන් වෙන්නෙ මෙච්ච්රයි . ලංකාවෙ මිනිස්සු ස්වයං මතයක් ගොඩනගාගන්නවා පත්තරේක . ටීවී එකක නිවස් එකක " දෙපිරිසක් " කෙලගත්තා කිව්වොත්. අනිවා ඒක මුස්ලිම් සිංහල වලියක් කියලා..
ඒත් ඒක්කම ලංකාවෙ පත්තරවල තියන සුපිරිම සදාචරෙත් කියන්නම් . වෙන කිසිම ආගමක ජාතියක ගැටලුවක්. හෝ වැරද්දක් කිසිම දවසක මෙ කට්ටිය පත්තරේක දාන් නෑ. හැබෙයි සිවුරක් අහු උනොත් . නම ගම උපසම්පදා වෙච්ච දවස. පැවිද්ද්ට කලින් නම. ඔක්කොම හොයාගන්න අයියලට පුලුවන්.

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද..

ලංකාවෙ බහුතර සිංහල හ මුස්ලිම් අයට ගැටලුවක් නෑ ඇත්ත ඇති සැටියෙන් කියනවානම් සහ වැරද්ද මොකක්ද කියලා හරියට රටට කියනවානම් එතකොට වැරදි කරන එකා බයට ඒක නතරකරයි නැත්තං වැරද්ද මොකක්ද කියලා රටම දැනගනී. මේකෙන් වෙන්නෙ වැරදි කරන එකාට මාධ්යේන් අමුතු බලයක් ලබාදෙන එක.
ලංකාවේ ජිහාඩ් තියනවා ඒක ලියන්න කියන්න කට්ටිය බයයි. හැබැයි බොදු බල සේනව ප්‍රමුක සිංහල අයගේ ජාතිවාදය ගැන කතා කරන්න නිව්ස් දාන්න කට්ටියට පුලුවන්

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද...
Time in Sri Lanka: