tag:blogger.com,1999:blog-561440249770448231.post232436254153888086..comments2023-10-25T15:06:34.868+05:30Comments on පාර දිගේ......: දෙසීයට ආප්ප කමුද ?උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-561440249770448231.post-8854857587945161932014-08-02T20:08:40.392+05:302014-08-02T20:08:40.392+05:30කොයි අම්මද ලක්ෂපති :-) :-)
නොහිතා වැඩ කලොත් ඉක්මනට...කොයි අම්මද ලක්ෂපති :-) :-)
නොහිතා වැඩ කලොත් ඉක්මනට පිලිපීනෙ වාගෙම වේවි
රටේ ශක්තියට තියෙන්නේ අල්පේච්ඡතාව
තමන් පුරුදු පුහුණු නොවී සිතේ ඇති පරමාදර්ශය එක්ක වුණු පටලැවිල්ලකටයි ඔය කෑගහන්නේ
ඔව්වා අතෑරලා දාමු
ඔය රුපියක් දෙසීයෙන් කීයක් මේ රටේ ඉතිරිවෙනවාදැයි බැලීම ඊට වඩා වටියි!
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-61179739279642570502014-07-30T17:41:00.325+05:302014-07-30T17:41:00.325+05:30ඔය සේරටම වඩා තියෙන්නේ කියන්න මොකක් හරි හොය-හොය ඉන්...ඔය සේරටම වඩා තියෙන්නේ කියන්න මොකක් හරි හොය-හොය ඉන්න එවුන්ට ඕවා මාතෘකා වීම. පන්සලේ මල් වට්ටිය වෙන්දේසි කරන එක වරදක් නෙවෙයිනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-74102094394971302842014-07-30T10:20:15.208+05:302014-07-30T10:20:15.208+05:30හැමෝම කාලා ජැකීගේ ආප්පේ අනිතිමට සත පනහක් වත් වටින ...හැමෝම කාලා ජැකීගේ ආප්පේ අනිතිමට සත පනහක් වත් වටින එකක් නෑ.. ඔව්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-67002267448237392752014-07-29T14:12:28.455+05:302014-07-29T14:12:28.455+05:30නියමයි.
තමනුත් කොහොම හරි එක පාරක් හරි ඔතනිං කන්න උ...නියමයි.
තමනුත් කොහොම හරි එක පාරක් හරි ඔතනිං කන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-51750517207795425222014-07-29T13:21:55.453+05:302014-07-29T13:21:55.453+05:30පට්ට.... පට්ට.... සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-52842541682912395852014-07-28T23:28:45.771+05:302014-07-28T23:28:45.771+05:30මම නම් මහන්සිවෙලා වැඩකරල මට ඕන තැනට ඇවිත් ඉන්නව.රු...මම නම් මහන්සිවෙලා වැඩකරල මට ඕන තැනට ඇවිත් ඉන්නව.රු.200 නෙමේ 400 වුනත් මට ප්රස්නයක් නැහැ.නමුත් මේ කාලෙ ඉක්මනින් පොහොසත් වුන ගොඩක් අයගෙ ඉතිහාසෙ හරි අප්රසන්නයි.එතනයි ප්රස්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-31318509531118891112014-07-28T01:59:51.070+05:302014-07-28T01:59:51.070+05:30ඉදි ආප්ප 6ක් 100ට කද්දි කෝමද ඉතින් ආතල් එක.. ඉදි ආප්ප 6ක් 100ට කද්දි කෝමද ඉතින් ආතල් එක.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com