tag:blogger.com,1999:blog-561440249770448231.post2927595643672524847..comments2023-10-25T15:06:34.868+05:30Comments on පාර දිගේ......: මින් පසු පිටසක්වල එලී ලංකාවේදි දැකිය නොහැකඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-561440249770448231.post-68379095307766523002013-07-29T07:09:02.045+05:302013-07-29T07:09:02.045+05:30මම සිංදුවට නම් කැමති නැහැ. ඒත් වැඩේ කොලිටි එකට කරල...මම සිංදුවට නම් කැමති නැහැ. ඒත් වැඩේ කොලිටි එකට කරලා තියනවා... මේකෙ මියුසික්, මෙලඩි, ශබ්ද පරිපාලනේ එහෙම ඉහල තත්වෙක තියනවා. මේ වගේ දේවල් වලින් එක එක දේවල් අත්හදා බැලුවට මගේ අවුලක් නැහැ.

පෞද්ගලිකව, බලෙන් දාගත්ත ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් එක්ක සිංහල සිංදු කීම (ඉන්ද්‍රචාප ලියනගේ), ගෙඩි පිටින් දේවල් කොපි කිරීම වගේ දේවල් වලට මම කැමති නෑ. නමුත් ලංකාවේ ඉන්න පරම්පරාවක් ඇත්තටම සිංහල කතා කරන්නෙ එහෙමයි. අනික නිර්මාණකරණයේ මූලික අදියර කොපි කිරීම වෙන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෝ, නළුවෝ, ගායකයෝ තමන්ගේ මූලික හැකියාව හඳුනා ගන්නේ තව කෙනෙක් කරපු දෙයක් කරන්න උත්සාහ කිරීමෙන්. ටිකෙන් ටික පරිණත වෙද්දි තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමෙන් තමයි පැවැත්මක් ලැබෙන්නේ. නිරෝෂා විරාජිනී මුලින් කිව්වේ හිංදි ගීත. චම්පා කල්හාරිත් එහෙමයි.

සමාජයට අහිතකර නොවන දේවල් ඇතුලත විවිධ දේ අත්හදා බැලීම ගැන නම් මගේ කිසිම අවුලක් නැහැ. අපි පෞද්ගලිකව ඒකට කැමති අකමැති එක වෙනම කතාවක්. බටහිර ගීත තුල, පෙරදිග සංගීතය භාවිතාවීම දැන් සුලභව දකින්න පුළුවන්. මම නම් දකින්නේ මෙතන තියෙන්නේ අසන්නාගේ රුචිකත්වයේ වෙනස විතරයි. ජෝතිපාලලා ගෙඩි පිටින් හින්දි කොපි කිරීමට වඩා සෑහෙන ඉදිරියට ගිය නිර්මාණශීලිත්වයක් මේ සිංදුවේ තියනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-46552004444367706462013-07-28T21:46:36.820+05:302013-07-28T21:46:36.820+05:30ඇත්තේනම් මේ ගීතයේ අපට දැනෙන රසයක් නම් නැහැ තමයි. ව...ඇත්තේනම් මේ ගීතයේ අපට දැනෙන රසයක් නම් නැහැ තමයි. වචන තේරුම් ගන්නත් අමාරුයි , එතැනදි ශෛලිය වගේම යොදාගත් තාක්ෂණයත් නිවැරදි මට්ටමේ තිබුණාද සැකයක් එනවා .

කෙසේ වෙතත් මෙවන් , අපට කිසිම දෙයක් නොතේරෙන ගීත ගීයක් ලෝකයේ ප්‍රසිද්ධම ගී බවට පත්වුනාද ? PSY වුනත් ලෝකයේ ජනප්‍රිය වෙත්දි එහි තේරුම දැන ගෙන හිටියේ කීදෙනාද ? ..ඒත් වාසනාවට ඒ ගීත වල වැඩි දෙනෙක් රිසි රිද්මයක් වත් තිබුණා .
මේ දරුවගේ නිර්මාණ උත්සාහය තුල ඒ රිද්මය අපට නොදැනුනා වෙන්නට පුළුවන් . එසේ වු පමණින් , එය අසාර්ථකයි කියමින් නිගරුවට පත් කරනවාට වඩා සුදුසු , ඒ දැරිවියව මීට වඩා හොඳ නිර්මාණයකට යොමු කරවීම කියලයි මට හිතෙන්නෙ .

ස්තුතියි ඔබට
මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-81447877339426285202013-07-28T12:59:27.736+05:302013-07-28T12:59:27.736+05:30නංගිට තාම 15යිලු.. හැබැ වෙනසක් කරයි 17 18 වෙද්දි.නංගිට තාම 15යිලු.. හැබැ වෙනසක් කරයි 17 18 වෙද්දි.Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-54525470373277762912013-07-28T12:47:57.407+05:302013-07-28T12:47:57.407+05:30නලීන් අංකල් ( හික්ස් ) මේ.. ඔයත් පත්තර කන්තෝරුවේ ඉ...නලීන් අංකල් ( හික්ස් ) මේ.. ඔයත් පත්තර කන්තෝරුවේ ඉඳන් ලියනවා කෝ මොකාක් හරි මෙව්වා එකක්.. හැබැයි ඒ ළමයා මාර විදියට ප්‍රමෝට් උණා නොවෑ..
අපිට තමයි එහෙමත් බැරි. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-44789643027380989872013-07-28T12:46:09.363+05:302013-07-28T12:46:09.363+05:30අනිවා. එකෙන් ගම්‍ය වෙන්නේ එකී ලෝකේ ගැන මුකුත්ම නොද...අනිවා. එකෙන් ගම්‍ය වෙන්නේ එකී ලෝකේ ගැන මුකුත්ම නොදන්නවා කියන එක තමයි. හැබැයි කෙල්ල පණ්ඩිතයි. ඔය කාලේ මමත් ඔහොමමයි. මුකුත්ම නොදන්නවා උනාට හැමදේම දන්නවා වගේ උන්නේ. හැබැයි වරදෙනවා අඩුයි. මෙයාටත් එහෙම්ම නොවේවා කියා පතමි.

අවුරුදු 18ක් උනා මට. මම තාමත් බාත් රූම් සිංගර්. හැබැයි එයා අවුරුදු 15ක් වෙලා එයාගේ අරමුණට රටක් හිනස්සලා හරි ගියා. ඒ අතින් බලද්දී අපි මුක්කු ද ? Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-88725291936044733852013-07-27T23:53:58.907+05:302013-07-27T23:53:58.907+05:30මෙ සින්දුවෙ තියෙන එකම අවුල එඅක අපිට නොගෑලපෙන එක වි...මෙ සින්දුවෙ තියෙන එකම අවුල එඅක අපිට නොගෑලපෙන එක විතරමයි.මෙ කෙල්ලට හරියට අපෙ රටට ගෑලපෙන්න උගන්නල ගත්ත නම් සෑඅහෙන්න ඉදිරියට යයි.මට නම් තෙරෙන්නෙ නෑඅ සහොදරය , මෙ කෙල්ලගෙ අම්ම තාත්ත කිසි හෙවිල්ලක් බෑලිල්ලක් නෑතිව ඇති.යුටියුබ් එකෙ නන් ඔය කෙල්ලව ඉවර කරල තිබුනෙ.පව් ඉටින් රෙද්දක් අදන් පාරටවත් බහින්නෙ කොහොමද...vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-78271746485158127612013-07-27T23:06:13.821+05:302013-07-27T23:06:13.821+05:30ඇත්තටම මට තේරුමක් නෑ.මොනවද මේ කියල.ඇයි අපි අැහුවෙW...ඇත්තටම මට තේරුමක් නෑ.මොනවද මේ කියල.ඇයි අපි අැහුවෙWHY THIS COLAWARY
මේත් එක උත්සාහයක් නේද???????????????????????????????????????????????gamayahttps://www.blogger.com/profile/14723404882138784153noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-58749835792276569462013-07-27T14:47:56.170+05:302013-07-27T14:47:56.170+05:30දෙමාපියෝ එකතුවෙලා කෙල්ලව සංගීතය ඉගෙනගන්න යැව්වානම්...දෙමාපියෝ එකතුවෙලා කෙල්ලව සංගීතය ඉගෙනගන්න යැව්වානම් හොඳයි.ඇත්තටම කියන්නේ .අපිටත් ලමයි ඉන්නවනේ.කැත කොමෙන්ට්ස් දාන එකනම් හොඳ මදි.දෙමව්පියන්ටත් දුක හිතෙනවානේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-21475934517741012852013-07-27T11:47:19.754+05:302013-07-27T11:47:19.754+05:30මචෝ සුද්දො අහනවලු මේ බාසාව මොකක්ද අහලා?මචෝ සුද්දො අහනවලු මේ බාසාව මොකක්ද අහලා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-64345694393030033582013-07-27T11:23:35.322+05:302013-07-27T11:23:35.322+05:30මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ ...මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ කැමත්ත. අද සල්ලි තියෙන හැම එකාම ඔය වගේ ඒවා ටී වී චැනල් වලත් දානවනේ. පිටරට තියෙනවා කිඩ් සෝන්ග්ස් කියලා ගී කලාවක්. මේක වැටෙන්නේ ඒ ඝනයට. හේතුව 18 පහළ අය ලංකාවේ ගනන් ගන්නේ කිඩ්ස්ලා හැටියට.

එහෙම පැත්තක තිබුන ගීතය අරගෙන, ඒකට නිග්‍රහ කරන අයගේ මානසිකත්වය හරිම නින්දා සහගතයි. එකක් අපේ උන් ඉන්ගිරිසි සින්දු අහන්නේ නැති එක. අනික එක්ස්ට්‍රීම් ක්‍රිටිසිසම් කියන එකට යන එක.

මම නම් මේ ගීයේවත් කටහඬේවත් වරදක් දකින්නේ නෑ. මේක විවේචනය කරපු අයගෙන මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා ආෂා බෝස්ලේගේ ගීයක් අහන්න කියලා. බී ඇස් ලත් එක්ක කියන සිංදුවක් තියෙනවනේ. ඒක ලව් සෝන්ග් එකක්. ඒක ඇහුවමත් මට මේ වගේ නරුම සිතිවිලි එනවා. ඒත් ඒ ගීයෙත් මොකක්දෝ ර්සයක් තියෙනවා.

හැබයි හොඳ ක්‍රියේටිව් ක්ටිසිසම් ටිකකුත් දැක්ක. අර පැල් රකින ගොවියගෙ පුතාගේ කොමෙන්ට් එක වගේ ඒවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-857734211492544132013-07-27T10:21:16.664+05:302013-07-27T10:21:16.664+05:30මේ ගැන දැන් බේලොග් සටහනුත් වැහි වැහැලනේ.. වෙනස්ම ස...මේ ගැන දැන් බේලොග් සටහනුත් වැහි වැහැලනේ.. වෙනස්ම සටහනක් ලියල තිබුණා උඩින් ඇවිත් ඉන්න බෙනා මලයත්...හික්ස්....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-55605429007027735042013-07-27T07:27:02.348+05:302013-07-27T07:27:02.348+05:30පිස්සුද බං.. මං නං ඇත්තටම ගිහින් කමෙන්ට් ටික බලලා ...පිස්සුද බං.. මං නං ඇත්තටම ගිහින් කමෙන්ට් ටික බලලා ටිකක් හිනාවෙලා ආවා මිසක් සින්දුව වැඩි වෙලා අහන්න බයිට් වියදම් කළේ නෑ... පළවෙනි විනාඩියෙන්ම මට ඇති උනා... මේ වගේ ඒව ලියන කාලෙත් අපරාදේ... කාලෙන් කාලෙට ඔය වගේ පිස්සු මරගාත එක රැයින් අපි වෙලා පැය ගානෙන් බැහැලා ගිහින් තියෙනවා... ඒත් මේක නං අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නෙ.. අර පිටරටවල ඉන්නේ බං “ ඔස්ට්‍රේලියාවෙන් ආපු කන්ට්‍රි සෝන්ග්ස් කියන, අයිරිෂ් බෑන්ඩ් එකේ රැප් වෝකල් එකක් කියන ඒෂියන් ගර්ල්” කියලා සෙලිබ්‍රිටි වෙන ජාතියෙ උන්... අන්න ඒ වගේ වෙන්න දඟලන අය මේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-10967458257389343732013-07-27T07:03:59.986+05:302013-07-27T07:03:59.986+05:30කිවුවත් වගෙ දොට්ට පිලට යන්න හරි එලියට බෑහෑල තිබුන ...කිවුවත් වගෙ දොට්ට පිලට යන්න හරි එලියට බෑහෑල තිබුන නම් මෙ වගෙ අම්න මරි මොඩ වෑඩක් කරයිදDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-4638195707306543002013-07-26T23:09:01.717+05:302013-07-26T23:09:01.717+05:30ලංකාවෙ උන් ඉස්සරහ වැඩක් වන කරගන්නවා කියන්නෙ එතනින්...ලංකාවෙ උන් ඉස්සරහ වැඩක් වන කරගන්නවා කියන්නෙ එතනින් එහාට කතාව හරි ශෝචනීයයි බං, යූ ටුයුබ් එකේ කොමෙන්ට් ගැන නම් කියන්න තියෙන්නෙ එතන ඉන්න බහුතරයක් මානසික ලෙඩ්ඩු කියන එක. මේ කෙල්ල දොට්ට පිලට යන්නවත් ගෙදරින් එලියකට බැහෙලා තිබ්බනම් ලංකාවෙ ඉන්නෙ මොක්කුද මොන වගෙ උන්ද කියලා තේරුම් ගනී . එහෙනම් කීයටවත් මේකි ඔහොම වැඩක් කරන් නෑ...උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-561440249770448231.post-15075530711569456162013-07-26T22:48:10.354+05:302013-07-26T22:48:10.354+05:30අයියා , මමත් ඔය ගැන ලිව්වා. හැබැයි මම ලියනකොට සින්...අයියා , මමත් ඔය ගැන ලිව්වා. හැබැයි මම ලියනකොට සින්දුව විතරයි ප්ලේ කළේ.
මම ඉන්ට්රවීව් එක ඇහුවේ දැක්කේ. :D මේ ළමයා ගැන මටනම් දුකක් හිතෙනවා. මොකද මෙයා පොලවේ පය ගහලද නෙමෙයිද ඉන්නේ කියලා. මම කතා කලේ එයාගේ පැත්ත අරගෙන එයාට අනිත් අය අදහස් දක්වපු විදිය ගැන.
හැබැයි මෙයා දෙන පොර ටෝක් වලට වමනේ යනවා නොවෑ..
අවුරුදු 15 නේ.. මට අවුරුදු 3ක් බාලයි. ඔන්න ඔහේ සුටි පැටික්කියක් කියලා ඉමු.
ආයෙමත් කියනවා. You tube එකේ එයාට වරද්ද පෙන්නපු කැත විදියේ තමයි වැරැද්ද තියෙන්නේ.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.com