Saturday, December 25, 2010

(අ) වාසනාව

(අ) වාසනාව මාවතේ කොණ.. කනට වද දෙන යකඩ කට දෙස බල බලා... ඉඳින් කුමරිය නොවී උරණව ජීවිතේ හැඩ තල බලා උන්ට හිත් නෑ කෑ ගසන්නට දැනෙන තුරු ලේ රහ පවා.. ලක්ෂයත් උන් විස්සෙ කොලයට අපිට දෙන්නේ හිස නවා.. අපිට අමතක අපේ හිත් ගැන යලි මතක් වෙන දින තුරා... විස්සේ කොලයට වඩා උන් ගැන අපි හිතන්නේ නෑ සදා....
Time in Sri Lanka: 07:33:26AM
Tuesday 01/04/25