Thursday, March 1, 2012

යන්තරේ

ගත බදු දී.. මුදල් හොයනයන්තරයක් කොටු කරගෙන රාලහාමි මහ හයියෙන්මොර දෙනවා පුප්පාගෙන.......පර බැල්ලියේ වනචාරියේඅඩු කඩනවා උඹගේ අද හිනා වෙවී හඬනා උඹේ හිත පේනවා යස අගේටකාකි ඇදුම් උනු වෙන් නෑ කදුලු බිංදු උනු උනාටමොණර කොලෙන් තේ උගුරෙන් දඩේ වහන උන්ගේ හිතටඋඹේ කදුලු බර වැඩි නෑ ඒ මහ හිත් යට කරන්න අතේ මිටේ කාසි පනම්අතට පයට දැසි දස්සන්හිටියා නම් අනේ ඉතින්ඔය යන්තරේ ලොක් කරගෙනපෝය හතම පන්සලේමඋඹ ඉදීවි යස අගේට .......... ______________________________________________...
Time in Sri Lanka: 12:45:00PM
Tuesday 01/04/25