
Ex-Alain නංගි ගේ සිංදුව ඇහුවෙ නම් ගොඩක් දවසකට කලින්. මොන පයන්නක්ද කියලා හිතුනත් පොඩි එකීගෙ ආසාවනේ කියලා හිත හදාගත්තා. අපිත් ඉස්කෝලෙ ගිය කාලෙ විතරක් නෙවෙ අදටත් තියන ලොකුම උන තමයි ඔය සින්දු පිස්සුව එහෙව් එකේ මේ පොඩි කෙලීටත් ඕක නැතෑ කියලා එදා හිතුනා.. දෙතුන් දෙනෙක්ටම මම කිව්වා ඕකෙන් වැඩිය ආතල් ගන්ට එපාය. ඔයිට වඩා අජපල් වැඩ මේ ශ්‍රි ලංකාවෙ වෙනවා කියලා..
සහතිකෙන්ම අද වෙනකම් මම හිතන් උන්නෙ මේ කෙල්ල බොහොම හිතේ අමාරුවෙන් ඇති කියලා....
අම්මට හුඩු අදනේ සුදු නංගිගේ රේඩියෝ ඉන්ටවිව් එක ඇහුවේ..
අවංකවම කියනවනම් සිංදුවෙ ඇහිච්ච ඉංගිරිස් වචන තරම්වත්...