Wednesday, February 24, 2010

යකඩ පැය දෙක

අම්බානක බඩගින්නෙ උන්නු මන් කෑම එකත් බෙදන් ගිහින් ට්වී එක ලගින් වාඩි උනා බත් කටවල් දෙක තුනක් කෑවා කියමුකො පරිසරේ මහා අමුත්තක් මට දැනෙන්න ගත්තා හැමදේම මාර නිශ්ශබ්ධයි හැමෝම මහා උනන්දුවකින් ට්වී එක බලනවා මාත් පිගානෙන් ඇස් අහ්ක් කරල ට්වි එක බලුවා හත් දෙය්යනේ එතන යමර වලියක්....... විනඩි 15ක් විතර මන් එක බලන් උන්නා කියලා වැඩක් නෑ පොඩි උන්ට එහෙම බලන්න කියාපු දේවල් අක්කලා නන්ගිලා නැන්දලා මිනි මරාගන්නවා මිනි මරන්න පැලෑන් කරනවා පවුල් කොටවනවා ඒ අතරේ සහයොගයෙන් කරන් එක දෙයක් නම් දැක්කා එක මිනිහා සහයොගයෙන් ගෑනු දෙතුන් දෙනෙක් එක්ක පවුල් කනවා දැක්කා හත් දෙය්යනේ...
Time in Sri Lanka: 06:49:47AM
Tuesday 01/04/25