ගීතය ගැන බොහෝ අයෙක් නොයෙක් මති මතාන්තර දරන්න පුලුවන් සමහරෙක්ට ඕනම ගීතයක් රසවින්දනය කරන්නට හැකියාවක් තියනවා සමහරෙක් තෝරාගත් ගීත පමනක් රස වින්දනය කරනවා ඒක හුදෙක් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක් නමුත් මට අද කතා කරන්නට උවමනා වෙන්නේ වෙනත් දෙයක් අද අපිට නුතන සමජයේදී අසන්නට ලැබෙන ගීත කොතෙක් දුරට රසවින්දනයට හා කලාත්මක වශයෙන් කොතරම් දුරට පොහොසත් ද කියන කාරනය අපි මීට අවුරුදු ගානකට කලින් අමරදේව මාස්ටර් නන්දා මලිනී සුනිල් එදිරිසිංහයන්ගේ ගීත රසවින්දා ඒ ගීත වල ම්යුරු බවත් එක්කම ලොකු පනිවිඩයක් සමාජෙට දෙන්න ඔවුන් සමත් උනා එත් පසු කාලීනව ඇසෙන ගීත වලින් සමජෙට දෙන්න...
Wednesday, March 3, 2010
Subscribe to:
Posts (Atom)
Time in Sri Lanka:
08:49:23AM
Tuesday 01/04/25
Tuesday 01/04/25