Saturday, May 29, 2010

නොමියෙන ප්‍රේමය

පුරසාරම් නැත.. දොඩමලු වී නැත..අපි අප වෙනුවෙන් කල කී දෑ ගැන..රන් මිනි අබරන අතගිලි වල නැත..ඉර හඳ උකසට අපි අරගෙන නැත..දිවිය පුරවට දුන් සිත පමනක්එදා බැදුනු විලසින් තවමත් ඇත.....(2010-05-29)උපේන්ද්‍ර හර්ෂණ ද සිල්...

Friday, May 21, 2010

ප්‍රේමය හා කීර්තිය රඳවා අල්විස්‌ සමුගෙන ගොසින්ය

                           ප්‍රේමකීර්ති ද අල්විස් මා බොහෝ සෙයින් ආදරය කරන ගරු කරන පුද්ගලයෙකි. ඔහු මිය යන විට මා මරනය යනු කුමක්ද කියාවත් තේරුම් ගත නොහැකි වයසක පසු වූවෙක්මි. මගේ පියා බොහෝ කාලයක් ඔහුගේ මරනය ගැන දුක් වූ බවනම් මට යන්තමින් මතකයේ රැදී තිබේ... එහෙයින්ම මම මේ පුද්ගලයා කවුරුන්ද යන්නට සොයා බැලීමට යම් දෙයක් ඔලුවට වැටෙනා කාලයේ සිටම වෙහෙසුනි.... සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ මා ඔහුගේ කටහඩ අසා ඇත්තේ...
Time in Sri Lanka: 09:23:49PM
Tuesday 01/04/25