Sunday, July 3, 2011

අහන්න එපා

අහන්න එපා ආයෙමත් වැස්සක් නැතුවත් මොකටද කුඩ ඉහලගෙන කියලා ...................සදාචාරෙන් විලි වහගත්තහැදිච්ච කමට හැංගිලා බලනපිංවන්ත උඹලාගේ කටවල් වලින්  ආදරේ කරන්න තියන එකම තප්පරෙත්බණ අහන්න අකමැති න...

යුතුකම

මහත්වරුනේ හොඳින් බලාපන්..රට වෙනුවෙන් ගිනි බිඳි  ගතබලා සිට පලක් නැත හිස් සයුර දෙසහරවාපාන් මා අනික් පසටරට වනසන උන් දැක බිඳින්නට ග...

පිං කැටේ

අනේ තාත්තෙ කියහන්කො..අපි  පිං පෙට්ටියට දාන පඬුරුදෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා ඒත් එක්කම මට කියහන්කොසිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..අපි දෙන සතෙන් සතේ එකතු කරනවදපිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ ...
Time in Sri Lanka: 03:48:49PM
Tuesday 01/04/25