Sunday, July 3, 2011

යුතුකම



මහත්වරුනේ හොඳින් බලාපන්..
රට වෙනුවෙන් ගිනි බිඳි  ගත
බලා සිට පලක් නැත හිස් සයුර දෙස
හරවාපාන් මා අනික් පසට
රට වනසන උන් දැක 
බිඳින්නට ගිනි

4 comments:

  1. නියම කියමනක්.

    ReplyDelete
  2. හොඳ අදහසක්. එක එක විදිහට තේරුම් ගන්නට පුළුවන්.

    ReplyDelete
  3. රැකිය යුතු කල විද
    රකින්න බැරි උනට
    පුදන බුහුමන්
    මොටද කට පා

    ReplyDelete
  4. @ ගිම්හානි , චන්දිමා අක්කා , ඩින් අයියා , ගොඩක් ස්තුති

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: