
අමා මහ නිවන් කෙලවර පතාගෙන අපිත් හැමවිටඋනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවාකල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙනදකින දකින පන්සල් වල පව් හෝදනවා
මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කලඅපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවාසැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත් මරු සිරාටවැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා
අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වලබුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවාසිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්අපිට වැරදිලා කියලා අපිම දන්න...