
සිතට නොදැනෙන ඇසට නොපෙනෙනඅපේ ජීවිත ගැන කතාවාරු ඇති තුරු දෑත රැක ගයිජීවිතේ පණ නල සදා
ජීවිතේ නපුරුයි රුදුයිඑනමුත් තැවෙන්නේ නෑ සදාඅවුකනත් කලුගලකිකැටයම් කර නොබින්දා නම් එදා
හිරුගේ උනුසුම පුරුදු හිස මතදුක රැදෙන්නේ නෑ සදානුඹේ මැදුරෙත් මගේ කදුලිනිබිත්ති බැදුනේ පෙර එදා
_____________________________________________________
...