
වළා බැම්මට... ඉවුරෙ ගසකට
කියනු හැකිනම් පෙර දවස් ගැන
මැරුනු ඉපදුනු පෙම් කතන්දර
උන් කියාවිද දැන් මතක් කර
බංකු පොඩියට වද දිදි උන්
ඒ දවස් වල කිව් කතන්දර
ඇවිද යද්දි දැන් මතක් කර දෙන්න හැකිදෝ
කනට ලංකර
කියනු හැකිනම් පෙර දවස් ගැන
මැරුනු ඉපදුනු පෙම් කතන්දර
උන් කියාවිද දැන් මතක් කර
බංකු පොඩියට වද දිදි උන්
ඒ දවස් වල කිව් කතන්දර
ඇවිද යද්දි දැන් මතක් කර දෙන්න හැකිදෝ
කනට ලංකර
___________________________________________________
කනට නං දෙයි...
ReplyDelete