ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය, සතුට පිරි නව වසරක් වේවා!!!&nbs...
Monday, December 31, 2012
Thursday, December 20, 2012
ප්‍රේම හීන

පාන්දරින් වීදි පුරා හැඩ වැඩ උනු සමනලියන්
සුනීතලා දැක ආයෙත් අහක බලන්නේ
වීදි පුරා මල් වැටුනත් අහුලන්නට ඇයි තහනම්
සුනීතලා ගෙන යන කද බරද දැනෙන්නේ
මල්පෙතිවල පාට අරන් හැඩ වැඩ උන සමනළියන්
රන් කහවනු නැති හිත් ලඟ නෑ නවතින්නෙ
හීන වලින් ඇහැරුනදා මහ පාරේ තැන් තැන් වල
ප්‍රේම හීන අගු පිල් වල ඔහේ තෙමෙන්නේ
නොදැන නොවේ හීන දුරයි නෙලන්න බැරි දුරින් උසයි
හැමදාමත් ඒ හීනෙම ආයෙ දකින්නේ
තව්තිසාවෙ කෙලවර ඉඳ සුරංගනාවියන් නොදැක
සුනීතලා නැහැ ආයෙත් නිවන් දකින්නේ
_________________________________________________
...
Saturday, December 1, 2012
මිනීමරුවා..

සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි.
" කෙහෙම්මල "
වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන් ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි.
" කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි.
ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ..
" මගෙ පැටියා බය නැතුව ඉන්නකෝ මං වෙලාවට ඉස්කෝලෙට එක්ක...
Subscribe to:
Posts (Atom)
Time in Sri Lanka:
03:09:36PM
Tuesday 01/04/25
Tuesday 01/04/25