
ප්‍රභාකරන්ගේ
පුතා මැරෙන්න විනාඩි කීපෙකට කලින් ගත්ත ෆොටෝ වගේකින්. පිටරට ඇත්තන්ගේ දරු
දුක වාවගන්න බැරි තරමට ඉහල ගිහින් කියලා ආරංචියක් ආව. පොඩි එකෙක්ට වෙඩි
තියලා මරන එක මොන තරම් අපරාධයක්ද මුන්ව එල්ලලාම මරන්න ඕන කොටි පැටියා උනත්
ඌට මානව අයිතිවාසිකම් තියනවා නැද්ද ආයිබොං..
අනික ඒ අහිංසකයා මැරිලා ඉන්න හැටි දැක්කම පපුව පිච්චිල යනවනේ .. හා නැද්ද.
අනික කවදාවත් කොටි ඔය විදියට අහිංසක දරුවෝ මරලා දැම්මද.ගමකට ගැහුවත් හරි
පරිස්සමට අවුරුදු 14න් පහල අය එකතු කරලා පන්සලකට යවලනෙ අනික් උන් ටික කීතු
කීතු වලට කැපුවෙ හා නැද්ද.
බස්
එකකට බොම්බ තිබ්බත් කලින්...