
රතුපස්වල ගැටුමෙන් මැරුනු අය , ඒ ප්‍ර්ශ්නෙට මැදිවෙච්ච අය වෙනුවෙන් කතා කරන්න අය දැන් වැහි වැහැලා. මැරුනු අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ හැම අහු මුල්ලකින්ම අය මතුවෙන්න පටන් අරන්. ඒත් උන්ගෙ අයිතිවාසිකම වෙනුවෙන් දැන් මැරෙන්න හදන උන්ට ඇයි බැරි උනේ මීට කලින් උන්ගෙ අයිතිවාසිකම්...