Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

    උඹට මතකද ...? මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස.. මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..     ඉස්සරෝම උඹ මුනගැහුනම මම පුරුදු උනා අඩන්න.. මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා ඒත් උබ නපුරෙක් හිත අඩපු හැම වෙලාවකම  උඹට ඒක ඔච්චමක් උනා   ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි මම උඹව මග හරින්න හැදුවා පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ.. අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා.. උඹ ඊට පස්සෙ...
Time in Sri Lanka: 04:11:28PM
Tuesday 01/04/25