
ලංකාවේ තියෙන්නෙ අමුතුම මාධ්‍ය සදාචාරයක් නේ.. මේ රටේ ගොඩක් ප්‍ර්ශ්න වැඩි වෙන්න ලොකුම හේතුව මේක.
මුස්ලිම් මිනිහෙකුයි සිංහල මිනිහෙකුයි ගහගත්ත ගමන් ඒක පත්තරේ යන්නේ අමුතු විදියකට. උදාහරනෙකට කිව්වොත් මෙහෙම
" අකුරන නගරයේදි දෙපිරිසක් අතර ගැටුමක් " දෙපිරිස කවුද කියලා උන් දන් නෑ.
එතකොට සිංහල උන් දෙන්නෙක් කෙල ගත්තොත් පත්තරේ යන්නෙ මෙහෙම.
මහනුවර නගරයේ පදිංචි දෙදෙනෙක් ආර්.පී වලිරත්න (55) . බී . එස් සාමරත්න (45) අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම තුවාල ලබා රෝහලට
ඒ ඇයි...
ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද.
ඕකෙන් වෙන්නෙ මෙච්ච්රයි . ලංකාවෙ...