
ලංකාවෙ වාහන තදබදේට අපෙ මුදල් ඇමති හරි අපූරූ විසදුමක් හොයාගෙන කියලා ආරන්චියක් ආව. අවුරුදු 20ක් විතර පරන වාහන ඔක්කොම අප්‍රිකාවට යවන්න ක්‍රමයක් හදනවලු. අවංකවම කියනවනම් ලංකාව කියන්නෙ හරි වාසනාවන්ත රටක් මොකද අපි තමයි මම හිතන විදියට ලෝකෙ ඉන්න වාසනාවන්තම ජාතිය ඇයි දන්නවද මිනිස්සු ගොඩක් හිනාවෙනකොට ලෙඩ අඩුවෙනවා කියලා මම අහලා තියනවා ඉතිං අපි දෙකොනෙන්ම හිනා වෙනකොට අපිට කවදාවත් ලෙඩක් හැදෙන්න විදියක් නෑ.. ඒත් එක්කම අපේ මුදල් ඇමති තුමා ගැන මට පොඩි ප්‍රශ්න ටිකකුත් තියනවා.
පලවෙනි ප්‍රශ්නේ තමා දැං ඔය එයා හිතන විදියට ලංකාවෙ...