
කාලය ඔබ මට කළ දේ කදිමයිතාලයකට ගල ගලා ගිහින්ආලය පිළිබඳ සිත රිදවාගෙන ඈ මා හැර වෙන අතක ගිහින්.....මේ ඉර වාගෙම මේ හඳ වාගෙමකොපමණ ඉර හඳ බැස ගියෙදෝඈ හද බැන්ඳූ ආල හැඟුම් ඒ ඉර හඳ යට සැඟවුණිදෝ.....පැමිණෙන පිරිපත කාලය විසදයිකී පෙර පඬිවරු කවුරුන්දෝකාලය ඔබ හට ඉඩදී මා ලදසාපය ගෙවනුයේ කෙලෙසකදෝ....
&nbs...