අහන්න එපා ආයෙමත්
වැස්සක් නැතුවත් මොකටද කුඩ ඉහලගෙන කියලා
...................
සදාචාරෙන් විලි වහගත්ත
හැදිච්ච කමට හැංගිලා බලන
පිංවන්ත උඹලාගේ කටවල් වලින්
ආදරේ කරන්න තියන එකම තප්පරෙත්
බණ අහන්න අකමැති නිසා
මෙම බ්ලොග් අඩවිය තුල මවිසින් පල කරනු ලබන ලිපි හා නිර්මාණ මගේ අවසරයකින් තොරව වෙනත් අඩ්වියක පලකිරීම හෝ වෙනයම් කටයුත්තක් සදහා යොදා නොගන්නා ලෙස දැනුම් දෙමි. මෙහි පලකරනු ලබන සියලූ ලිපි හා නිර්මාණයන්හි අයිතිය උපේන්ද්‍ර හර්ෂණද සිල්වා වන මා සතු වන අතර ඔබට යම් ලිපියක් උපුටා ගැනීමට අවශ්‍යවන්නේ නම් කරුනාකර harshanadreams@gmail.com මගින් මා දැනුවත් කරන මෙන් දන්වමි.
හිටු අම්මට කියන්න.. :D ලස්සනයි හර්ෂණ. කාලයක් හිර වෙලා හිටි සීමාපවුරු බිඳ කරන අලුත් නිර්මාණ දැක්කහම හරිම සතුටුයි.
ReplyDeleteඅපි බය වෙයි අම්මට කිව්වට
ReplyDeleteඔව් අනේ ඔන්න ඔහේ ඕන එකක් කරගන්න.
ReplyDeleteෂහ් මාර වදන් ටික ........
ReplyDeleteනියමයි .......
ලංකාවේ තරුණ අසහන කොමිසම් වාර්තා වල ඇයි නිර්දේශ කරන්න බැරි හැම ප්‍රේම වන්තයකුටම/වන්තියකටම නොමිලේ කුඩය බැගින් දෙන්න ඕනේ කියලා ..විහිලුවක් කලේ
ReplyDeleteකුඩේ අස්සෙම ඉන්න ඕනෙ නෑ කොල්ලෙක් කෙල්ලෙක් මුහුදක් , පාර්ක් එකක් ගාව ලඟින් වාඩි වෙලා කතා කර කර හිටියත් පොලිස් කූඩුවේ දානවනේ .මම හිතන්නේ ඔය කොල්ලො කෙල්ලො න්ට වලි දාන වැඩිහිටි හැමෝම "ශුද්ධාත්මයකින් " පහල වෙලා වෙන්න ඕනේ , ඒ කියන්නේ ආදම් හා ඒව ගෙ උයනේ ඉඳලාම නෑ......තහනම් ඵල රස බලලත් නෑ .....