Showing posts with label තනි මං. Show all posts
Showing posts with label තනි මං. Show all posts

Friday, September 16, 2011

තනි මං



මහා කාන්තාරේ තනි පදුරක් වෙච්ච මං දිහා
බලාගෙන උඹලා  මොන තරම් දේ කිව්වද
මගේ උජාරුව.. මගේ ලොකුකම..
මහා හුලඟත් එක්ක උඹලා කී පාරක්
තනි මාව යට කරල දැම්මද
ඒත් උඹලා දන්නවනම් 
මම වැලි කැටයක් උනා නම් 
මේ යායම මගේ උන්ගෙන් පිරිලා කියලා
මගෙ හිත හැමදාමත් කියන විත්තිය
Time in Sri Lanka: