Showing posts with label සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. Show all posts
Showing posts with label සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. Show all posts

Wednesday, December 30, 2015

සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී

ජීවිතය ඉල්ලා හඩන අය අතරේ 
ජීවිතය එපාවී හඩන අය අතරේ 
වාට්ටුවේ කෙලවරක 
කිලිටි වුනු සයනයක 
ඇඳ  ඉහපතක ලියා තිබුනා මෙසේ 

" සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී" 

උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා 
2016 - 02 - 25
Time in Sri Lanka: