
බැරි බර කරෙන් ගෙන යන දින පැය අතරඅපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනකදහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතටඅපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතටවේලක් නොකා තව වේලක රස බලනපොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතරඇකයෙන් උරා බොන රුධිරය නැති කලකඅහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ටවීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝවැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝමාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝකෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝඋපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා2010-11...