Thursday, March 21, 2013

කාලය මැව් වෙනසක අරුමේ

                                                                      කැඩපතක හෝ රූපයක මගේ රුව දකිද්දී ජිව්තයේ ගතවී ගිය කාලය පිලිබදව යම් ඉඟියකට එන්නට තරම් මා දැන් වයසට ගොස් ඇති බව මගෙ හිත මට කොදුරයි. ඒ ගත වී ගිය කාලයෙන් මම  මහත් සේ ඇලුම් කරන්නේ මගේ කුඩා කාලයටය. බරක් පතලක් නැති උදේ රෑ ගැන වගක් නැති...

Saturday, March 9, 2013

බාලචන්ද්‍රන්ලා සහ ජිනීවා

                                            දැන් දැන් බ්ලොග් පිටු පුරා . බුකිය පුරා බාලචන්ද්‍රන් ලා වෙනුවෙන් සෝක ප්‍රකාශ, බැනර් , මල් වඩම් වැහි වැහැලාය.    වැරදිලාවත් ඇමරිකාවට සිංහල යුනිකෝඩ් තේරෙනාවනම්. ජිනීවා වලට ගිය මහින්ද ගොයියා  දැන්මම ගෙදර එන එක ඉතා හොදය. මල ගිය කොටියන්ගේ සනුහරේට වඩා බාලචන්ද්‍රන් වෙනුවෙන්...
Time in Sri Lanka: 02:56:34PM
Tuesday 01/04/25