Wednesday, June 25, 2014

සදාචාරේ...





ලංකාවේ තියෙන්නෙ අමුතුම මාධ්‍ය සදාචාරයක් නේ.. මේ රටේ ගොඩක් ප්‍ර්ශ්න වැඩි වෙන්න ලොකුම හේතුව මේක.
මුස්ලිම් මිනිහෙකුයි සිංහල මිනිහෙකුයි ගහගත්ත ගමන් ඒක පත්තරේ යන්නේ අමුතු විදියකට. උදාහරනෙකට කිව්වොත් මෙහෙම
" අකුරන නගරයේදි දෙපිරිසක් අතර ගැටුමක් " දෙපිරිස කවුද කියලා උන් දන් නෑ.
එතකොට සිංහල උන් දෙන්නෙක් කෙල ගත්තොත් පත්තරේ යන්නෙ මෙහෙම.
මහනුවර නගරයේ පදිංචි දෙදෙනෙක් ආර්.පී වලිරත්න (55) . බී . එස් සාමරත්න (45) අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම තුවාල ලබා රෝහලට

ඒ ඇයි...

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද.

ඕකෙන් වෙන්නෙ මෙච්ච්රයි . ලංකාවෙ මිනිස්සු ස්වයං මතයක් ගොඩනගාගන්නවා පත්තරේක . ටීවී එකක නිවස් එකක " දෙපිරිසක් " කෙලගත්තා කිව්වොත්. අනිවා ඒක මුස්ලිම් සිංහල වලියක් කියලා..
ඒත් ඒක්කම ලංකාවෙ පත්තරවල තියන සුපිරිම සදාචරෙත් කියන්නම් . වෙන කිසිම ආගමක ජාතියක ගැටලුවක්. හෝ වැරද්දක් කිසිම දවසක මෙ කට්ටිය පත්තරේක දාන් නෑ. හැබෙයි සිවුරක් අහු උනොත් . නම ගම උපසම්පදා වෙච්ච දවස. පැවිද්ද්ට කලින් නම. ඔක්කොම හොයාගන්න අයියලට පුලුවන්.

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද..

ලංකාවෙ බහුතර සිංහල හ මුස්ලිම් අයට ගැටලුවක් නෑ ඇත්ත ඇති සැටියෙන් කියනවානම් සහ වැරද්ද මොකක්ද කියලා හරියට රටට කියනවානම් එතකොට වැරදි කරන එකා බයට ඒක නතරකරයි නැත්තං වැරද්ද මොකක්ද කියලා රටම දැනගනී. මේකෙන් වෙන්නෙ වැරදි කරන එකාට මාධ්යේන් අමුතු බලයක් ලබාදෙන එක.
ලංකාවේ ජිහාඩ් තියනවා ඒක ලියන්න කියන්න කට්ටිය බයයි. හැබැයි බොදු බල සේනව ප්‍රමුක සිංහල අයගේ ජාතිවාදය ගැන කතා කරන්න නිව්ස් දාන්න කට්ටියට පුලුවන්

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද...

7 comments:

  1. වැදගත් අදහසක්. ඊනියා සාම කුරුල්ලන්ට නොතේරෙන ඇත්ත මේක තමයි. ඇත්ත ප්‍රශ්නයට උත්තර නොසොයා සිංහල ජාතිවාදය කියලා උඩින් පැලැස්තරේ අලවලා තිබ්බොත් ජිහාඩ් තුවාලය ඇතුලෙන් කුණුවෙනවා අනිවාර්යයෙන්ම.

    ReplyDelete
  2. අපි නම් එදා ඉඳලම කියනවා ජිහාඩ් තියෙනවය කියලා. නැත්නම් යුද්ධයෙන් පස්සේ සුළු කාළයක් තුල. ශ්‍රී ලංකීය තම්බියා, අරාබි කාරයෙක් උනේ කොහොමද?

    ReplyDelete
  3. ජිහාඩ් කරුමාන්තෙන් වැඩියෙන් ම අලාභ හානි වෙන්නෙ දැනට හොඳින් කාල ඇඳලා ඉන්න මුස්ලිම් අයට.... ඒ උදවිය ගේ දරුවන් ලොකේ වටා ඉන්න ත්‍රස්තයො සමග උරෙන් උර ගැටී සටන් වදින්න යවන්න තමා වෙන්නෙ... ඊට අමතරව අපේ මුස්ලිම් කට්ටියට ඔය කලාතුරකින් කරනා මද පමනින් දශ්ට කිරීම් වගෙ ජීවිතේ සුන්දර දෙවල් පවා නැති වෙනවා ජිහාඩ් කාරයො බලය අතට ගත්තු දාට....

    ReplyDelete
  4. රටක් අවුලුවන්නත් මාධ්‍යයට හැකියි.

    ReplyDelete
  5. මේකනෙ බාප්පෙ වැඩේ. මාධ්‍ය කාරයන්ට මළ මිනියක් නම් 'රූමත්'. හංගන්න ඕනනම් 'සිද්ධියක්'
    නලීන් දන්නව ඇතිනෙ.

    ReplyDelete
  6. අවන්කවම කියනවා නම් ලන්කවෙ වෙන දේවල් ගැන අපිට පිටින් බලලා මුකුත් කියන්න බෑ.උබල මට හිනා උනත් කමක් නෑ අනාදිමත් කලෙකඉදල අපේ ට්ව් 1ක් අහුවෙන්නෙ ජාතික රූපවාහිනිය විතරයි.ඉතින් හිතපන්කො.නෙව්ස් ටිකක් බලගන්න ඔනිම නම් internetම එන්න වෙනව.එත් මේකෙත් දැන් ගොස්සිප් වැහි වැහලනෙ. ඇත්ත කතාව නම් මේ ලන්කාවේ මොන මගුලක්වත් හරියට දැනගන්න අපිට අයිතියක් නැති කරලා දලා.හැම channel 1 න්ම කරන්නේ උන්ගෙ ලොක්කගෙ දේශපාලන මතය අපෙ ඔලු වලට දාන 1

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: