නිදහස, සාධාරණය, යුක්තිය තිබුණේ
-
මුදු රළු, උස් පහත් හඬින් දෙසන
දම්සැලෙත් නැති
ඔසවා උඩට රැකිය යුතු තැන්වල පවා
සුරැකෙනවාදැයි නිච්චියක් නැති
නිදහස, සාධාරණය, යුක්තිය
තිබුණේ
ශබ්දකෝෂයේ,
එතැන...
1 day ago
No comments:
Post a Comment
හිතුව දේ ලියලම යමු