සිංහල පොතට උර දුන් යුග පුරුෂයා සිරිසුමන ගොඩගේ නික්ම යයි.
-
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සාහිත්‍ය අනුකමිටුවේ සේවය කරන කාලේ එහි
ලේකම් අමා (AMA) බණ්ඩාරත්, මමත් සංස්කෘතික අධ්‍යක්ෂවරියගේ නියෝගයක් මත කිසියම්
රාජකාර...
1 week ago

බෙහෝ මිනිසුන් මේ වගේ තමා.හිතේ අනුකම්පාවක් නැහැ.
ReplyDeleteබල්ලො පූසො වගේ සත්තු මිනිස්සු එක්ක වාසයට හුරු වෙලා. එහෙම මිනිස් වාසයට ආ සතුන්ට අප සළකන්නෙ නැත්නම්, ඒ සතුන් කොපමණ අසරණ වෙනවද? ඔන්න දැන් ආයෙමත් පාරවල ඉන්න බල්ලො පූසො මරන්නට සැලසුම් ගේනවලු. උන්ගේ කුසගිනි නිවීම ගැන කවර කතාද?
ReplyDeleteඔබ කියා ඇති මුළු අදහසම ඡායාරූපයේ තියෙනව.බල්ලො,පූසො.ගෙවල් වල තියාගෙන හදල තුවාල හැදුනම,පැටව් දාන කොට ගෙනල්ලා පාරට දාල යන සමාජයක අපි ජීවත් වෙන්නෙ.මිනිසුන්ට නැති අනුකම්පාවක් සහ ආදරයක් සතුන් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි.නොසිතන දෙයක් ගැන ලියුවාට ස්තූතියි..
ReplyDelete