Tuesday, November 20, 2012

ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන් .. අකාල ඉඩෝරයට බට මල් වැස්ස


ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන්




ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....





කිසිදාක මහලු නොවන ඒ අව්‍යාජ ස්වරයෙන්.. හදවතටම දැනෙන්නට  මගේ වීරයා නැවත ගයයි..

5 comments:

  1. මේ ගීතය මම සොයමින් සිටි ගීතයක් .බොහොම ස්තූතියි ඔබට .

    ReplyDelete
  2. හර් කලිනුත් ලින්ක් එක දුන්නට අදයි මම ගීතය ඇහුවෙ. ස්තුතියි

    ReplyDelete
  3. ඇස් වලට කදුළු උනනවා මේ සින්දුව අහද්දී....හැමදාමත් ඔබට ආද්රෙය්...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සොහොයුර ඇත්තමයි. ඔබ අප රටේ ණය ඔනෑවටත් වඩා ගෙවූ පුතෙක්. ලක් අම්මා ඔබ ගැන අප්‍රමාණව ප්‍රීති වෙනවා ඇති මැතිඳුනි

      Delete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: