Saturday, September 27, 2014

ෆෝන් කටුවෙන් කැමරාවට...

                       ඊයෙ පෙරේදා ඉතිං ගෑල්ලමයගෙන් තෑග්ගක් විදියට කැමරාවක් හම්බ උනා කියමුකෝ.. ෆෝන් කස්ටෙන් ෆොටෝ ගැහිල්ලට    ආයුබෝං කියලා කැමරාවෙන් වැඩ අල්ලන්ඩ පටන් ගත්තා.. හැබැයි ඉතිං හැමදාම කියන්නා වාගේ ඇහැක් විදියට බොහොම සිල්ලර විදියට...

කලින් ෆෝන් කටුවෙන් ගහපුවා බලාගන්ඩ නම් මෙතෙන්ඩ



Canon IXUS 145








5 comments:

  1. වැඩේ නැගලම යනවා වගේ.. ඔහොම යන් ඔහොම යන්!

    ReplyDelete
  2. itss=aiyooo thawa photo tikakk danna epai balanna mamath kamathima wadak thamai oka

    ReplyDelete
  3. ගසුයි කණුයි විතරද බං මල්ලි ඔය කැමරාවට පේන්නෙ. :D

    සුබ පැතුම් ඡායාරූපකරණයෙන් දිගු ගමනක් යන්නට.

    ReplyDelete
  4. ෆොටෝග්රැෆි උණනං බරපතලවම මටත් තියේ..
    තව මොනවහරි අල්ලපං..ගස් ගල් ම අල්ලන්නෙ නැතුව.. :D

    ReplyDelete
  5. Price keeyada Canon IXUS 145 eke??

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: