තරු වැල් පිපී ඈත අහසත් දීලී
මනරම් රෑගුම් පාන සිතුවිලි සිරී
එක්ටැම් ගෙයක් නොමැති පවුරින් බැදී
එක්ටැම් ගෙයක් නොමැති පවුරින් බැදී
කුමරෙක් සොයන් එයිද කවදා මෙහි.
රැළි නගින මහ මුහුද නෑ තනිවෙලා
පෙම් කරන නෙක දෑත් ඇත පැටලිලා
වෙරලේ ඇදෙන පාද සලකුණු පවා
මැකිලා ගිහින් පුරුදු පාලුව තබා
පෙම් කරන නෙක දෑත් ඇත පැටලිලා
වෙරලේ ඇදෙන පාද සලකුණු පවා
මැකිලා ගිහින් පුරුදු පාලුව තබා
වැහි වහින මහ අහස හිරු හංගලා
ගෙන යන්න එනදාක නුඹ පියඹලා
ReplyDeleteමග බල බලා හිදිමි තවමත් තනිවෙලා
ලස්සනයි..
පණ්ඩුකාභය කතාව වගේ?
ReplyDeleteහර්ෂණගෙන් වෙනස් ආරක පදපෙළක්. මේ දවස්වල හිතෙන හැටි වෙන්ටැ. ;-)
ReplyDelete